Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

ඇමති මහින්දානන්දගේ උපන්දිනය පාර්ලිමේන්තුවේදී සමරයි





අදට යෙදි ඇති ඇමති මහින්දානන්ද අලුත්ගම‌ගේ මහතාගේ  උපන් දිනයට සුබ පැතුම් එක්කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහබාගිත්වයෙන් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ චාමි උත්සවයක් පැවැත්වුණු අතර එම අවස්තාවට සදහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු මැති ඇමතිවරැන් රැසක්ම  එක්ව සිටියහ.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'