Logo
2021 මැයි මස 14 වැනි සිකුරාදා

අයිස් මත්ද්‍රව්‍ ජාවාරම් වලටත් එල්ලුම්ගස් තීරණය කරේ





ක්‍රිස්ටල් මෙත් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන්ට එරෙහිව නඩු විභාගයන්හිදී මරණීය දණ්ඩනය නියම කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනය කරමින් නව පනතක් පාර්ලිමෙන්තුවට ගෙන ඒමට රජය තීරණය කර තිබේ.

හෙරොයින් මත්කුඩු ජවාරමේදී මෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේදී මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වීමක් නොවන නිසා ජාවාරම්කරුවන් රැසක්
හෙරෙයින්ජාවාරම අතහැර අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට යොමුවී සිටීම සහ එම මත්ද්‍රව්‍යයේ ඇති අධිවිනාශකාරී බව සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණය ගෙන ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'