Logo
2021 ජුනි මස 24 වැනි බ්‍රහස්පතින්දා

තවත් කොරෝනා මරණ 23ක්





තවත් කොරෝනා ආසාදිත මරණ 23ක් අද දිනයේ රජය නිවේදනය කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 850 දක්වා ඉහළ යයි.

 







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'