Logo
2021 ජුනි මස 24 වැනි බ්‍රහස්පතින්දා

රිෂාඩ් බදියුදීන් ලබන සතියේදී පාර්ලිමේන්තුවට





රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට ලබන සතියේදී අනිවාර්යයෙන්ම කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී ඊයේ එකඟ වී ඇත.

බදුර්දීන් මහතා ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට කැඳවන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම රැස්වීමේදී ඉල්ලීමක් කර ඇති අතර  කතානායකවරයා  ඊට එකඟ වී ඇත්තේ  ඒ අවස්ථාවේදීය.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'