Logo
2021 ජුනි මස 24 වැනි බ්‍රහස්පතින්දා

ලෝක බැංකුවෙන් එන්නත් මිලදී ගැනීමට මූල්‍ය සහයෝගයක්





මෙරට කොවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 80.5ක් සැපයීමට එකඟ වී තිබේ.අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව ඊයේ අත්සන් තබා තිබුණි

ලෝක බැංකුවේ එන්නත් අනුමත කිරීමේ ක්‍රමවේදය ට අනුකූල කොවිඩ්-19 එන්නත් මිලදී ගැනීමට සහ ඒවා ජනතාවට ලබාදීමට එම මූල්‍ය සහයෝගය වැදගත් වන බව ලෝක බැංකුව නිවේදනය කළේය.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'