Logo
2021 ජුනි මස 24 වැනි බ්‍රහස්පතින්දා

ඉන්දියාවට සුළි කුණාටු පිළිබඳ අනතුරු ඇඟවීමක්





ඉන්දියාවේ තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රාන්ත සඳහා සුළි කුණාටු පිළිබඳ අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව හෙට සිට ලබන 16 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ.

ගිනිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉන්දියාවට මෙම සුළි කුණාටු සහ අධික වර්ෂාපතනය සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් ය.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'