Logo
2021 ජුනි මස 24 වැනි බ්‍රහස්පතින්දා

අද දිනයේ ආසාදිතයින් 889ක්





අද දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 889 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 136,685ක් දක්වා ඉහළගොස් තිබේ.

 







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'