Logo
2021 ජුනි මස 24 වැනි බ්‍රහස්පතින්දා

දඹුල්ලේ තොග වෙළෙඳපොළේ එළවළු පලතුරු ගොඩ ගැසෙයි.





දඹුල්ලේ තොග වෙළෙඳපොළේ එළවළු පලතුරු කිලෝ ලක්ෂ 26ක් විකුණාගත නොහැකිව ගොඩ ගසා තිබූ බව මාතලේ දිස්ත්‍රික් සමගිජන බලවේග මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහතිමිය පවසයි.ආණ්ඩුව නිරෝධායනය ඇඳිරි නීතිය පනවන බවක් නොකියා සියලු තහංචි පනවා ගොවීන් අමාරුවේ දැමූ බව ද මාතලේ ගොවීන්ට එළවළු හා පලතුරු දඹුල්ලට රැගෙන එන්නැයි කියා ආණ්ඩුව සංචරණ සීමා දැමීම නිසා එම එණවළු හා පලතුරු තොග අපතේ යන තත්ත්වයකට පත්ව තිබෙන බව ද මන්ත්‍රීවරිය පවසන්නීය.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'