Logo
2021 ජුනි මස 24 වැනි බ්‍රහස්පතින්දා

රට තුල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 3ක්





රට පුරා මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 3ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිස්ත්‍රික් 7කට අයත් පවුල්  2750ක පුද්ගලයින් 11,542ක් ඒ හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවද වාර්තා වේ.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'