Logo
2021 ජුනි මස 24 වැනි බ්‍රහස්පතින්දා

ලබන සතියේ රිෂාඩ් සහ ප්‍රේමලාල් පාර්ලිමේන්තුව ට





 එළඹෙන සතියේදී පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට නියමිත බැවින්, එම රැස්වීම් සඳහා සහභාගීවිමට එකඟවන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන රිෂාඩ් බදියුදීන් සහ ප්‍රේමලාල් ජයසේකර  පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලිපියක් මගින් දැනුම් දී තිබේ.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'