Logo
2021 ජුනි මස 24 වැනි බ්‍රහස්පතින්දා

අද ආසාදිතයින් 1,579ක්





කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,579 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 144,325කි







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'