Logo
2021 ජුනි මස 24 වැනි බ්‍රහස්පතින්දා

අද දිනයේ 1,307ක් සුවය ලබා පිටවගොස් තිබේ





කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,307 දෙනෙකු අද දිනයේ සුවය ලබා පිටවගොස් තිබේ.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් ගණන 119,629ක් දක්වා ඉහළගොස් ඇත.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'