Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

ගැරඩි ඇල්ලෙන් වැටුනු කත මරු දකී



බලංගොඩ පොලිස් වසමේ පෙට්ටිගල ගැරඬි ඇල්ලෙන් වැටී 79 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අවුරුදු 79ක පෙට්ටිගල ප්‍රදේශයේ ම කාන්තාවකි. මේ වන විට එම කාන්තාවගේ සිරුර බලන්ගොඩ රෝහලේ තැන්පත් කර ඇත.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'