Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

මොරටුව නගරාධිපති ගෙදර යයි



එන්නත්කරණ වැඩසටහනක් අතරතුර ‍ කලහකාරී ලෙස හැසිරෙමින් වෛද්‍ය වරුන්ගේ රාජකාරි වලට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර තිබේ.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'