Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

සැන්ඩො හැරිස් මහතා අභවප්‍රාර්ථ වේ



ප්‍රවීණ රංගන සහ ප්‍රහසන ශිල්පී සැන්ඩ්‍රෝ හැරිස් මහතා අද (11) හදීසියේ අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතා මියගොස් ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් වන අතර, මේ වන විට ඔහුගේ දේහය පෞද්ගලික රෝහලක තැන්පත්කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'