Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

අත්තඩංගුවට පත් එක්ස්ප්‍රස් පර්ල් කපිතාන් ට සිදු වූ දේ



අද (14) අත්අඩංගුවට පත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව රුපියල් මිලියන 02ක ශරීර ඇප මත නිදහස් කර ඇත. ඔහුට මෙරටින් පිටවීමටද කොළඹ මහාධිකරණය තහනම් කර තිබේ






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'