Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

දරුවන් දෙදෙනෙක් දියේ ගිලීමෙන් මරුට





දිය නාමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු අතුරින් 15 සහ 17 යන වයස්වල පසුවූ දරුවන් දෙදෙනෙක් ඊයේ සවස ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සිදුව ඇත්තේ එරාවුර්, කොම්මාතුරේ ප්‍රදේශයේදීය.

ඔවුන්ගේ මෘතශරීර මේ වනවිට චෙංකල්අඩි රෝහලේ තැන්පත්කර ඇති අතර එරාවුර් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'