Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

ගාල්ල ජනතාවගේ එන්නත් පැහැරගත් අයට වැඩ වරදී



ආන්දෝලනයකට තුඩුදුන් පසුගිය දා ගාල්ලේ සිදුවූ එන්නත් මංකොල්ලය ගැන ගාල්ල දිස්ත්‍රික් අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් විමර්ශන විදු කරමින් පවතී ඒ අනුව එම නීත්‍යානුකූල නොවන කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ වැඩසටහනෙහි එන්නත් ලබා දුන් අයගේ  නාමලේඛනය ගාල්ල පොලිසියේ අපරාධ  කොට්ඨාසයට භාර දෙන ලෙස දකුණු පළාත් සෞඛ්ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (14) ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'