Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

අද (14) සුවය ලැබූ ගනන තවත් ඉහලට



කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් 1917දෙනෙකු අද නිවෙස් බලා පිටව ගිය බව සෞඛය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 190464ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් ගණන 225,418කි.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'