Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

ජාතික සත්වොද්‍යාන විවෘත කරයි



දෙහිවල ,පින්නවල සහ අම්බලන්තොට රිදියගම පිහිටි සත්වෝද්‍යාන , ජෛව බුබුළු ක්‍රමය යටතේ පැමිණෙන විදෙස් සංචාරකයන්ට නැරඹීම සඳහා සත්වෝද්‍යාන විවෘත කිරීමට තීරණය කර ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි එවැනි ක්‍රමයට පැමිණෙන සංචාරකයන්ට සත්වෝද්‍යාන නැරඹීමට අවස්ථාව දුන්නද සතුන්ට ලංවී කිරි පෙවීම සහ අත ගෑම වැනි කටයුතුවලට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව ඒ මහතා පවසා සිටී






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'