Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

රෝහිත රාජපක්ෂ ගේ කෝටි 30 ක් වටිනා නිවස ගැන හෙලිදරවවක්



මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා දැනට පදිංචි වී සිටින නිවසේ වටිනාකම රුපියල් කෝටි 30ක් පමණ බව සදහන් කර තිබේ කෙසේ නමුත් එම නිවස රෝහිත රාජපක්ෂ මහතාට අයත් හෝ ඔහුගේ නමින් ඇත්දැයි තමන් නොදන්නා බවත් දැනට ඔහු එම නිවසේ වාසය කරන බව පමණක් කිව හැකි බවත් ඔහු කියා සිටියේය.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'