Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

දෙහිවල අහඹු රැපිට් ඇන්ටිජන් පරික්ශාවක් . ප්‍රතිපල භයානකයි



අහඹු ලෙස තෝරාගත් දෙහිවල රත්මලාන දුම්රිය පොල ආසන්නයේ පදිංචි 366 දෙනෙක් ගේ සිදු කරන රැපිඩ් ඇන්ටිජන් පරික්ශවකදී ඉන් 76 ක් ආසාධිත බව හදූනාගෙන තිබේ අදාල ආසාධිතයින් සියලුම දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන බලා යොමුකර එම ආශ්‍රිතයින් නිරෝධනය කර තිබේ






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'