Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

ඊයේ (17) ආසාධිතයින් වාර්තා වූ ප්‍රදේශ



ඊයේ (17) දිනයේ මෙරටින් ආසාදිතයින් 2,372ක් හඳුනාගත් අතර ඉන් 11 දෙනෙක් විදෙස්ගතව සිට පැමිණි අය වේ. මේ අතර ඊයේ දිනයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 455ක් වාර්තා වී තිබේ. මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 188ක්, කුරුණෑගල 234ක්, ගාල්ල 118ක්, රත්නපුර 217ක් හා මඩකලපුවෙන් ආසාදිතයින් 115ක් හඳුනාගෙන ඇත.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'