Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

Ltte සිරකරුවෝ 16 ක් බන්ධනාගාරයෙන් එලියට





ජනාධිපති සමාව හිමි වූ සිරකරුවන් 93 දෙනෙකු අදට (24) යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් නිදහස ලබාගෙන තිබේ

ඒ අතර රඳවාගෙන සිටි LTTE සැකකරුවන් 16 දෙනෙකු ද වෙයි.

 

ඊට අමතරව සුළු වැරදි සම්බන්ධයෙන් තවත් 77 දෙනෙකුට ද එලෙස නිදහස හිමිව තිබේ.

 







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'