Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

දුමින්ද සිල්වාට නිදහස ලැබෙයි ?





අද පොසොන් පොහොය නිමිත්තෙන් දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කර ඇතැයිද නීති ආරංචි මාර්ග උපුටමින් ද මෝනින්ග්  පුවත්පත සඳහන් කරයි.

‌පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් ඔහු බන්ධනාගාර ගතකර සිටී

‌මේ අතර අද පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 93 දෙනෙකු ජනාධිපති සමාව යටතේ නිදහස හිමිව තිබේ.

LLTE සැකකරුවන් 16 දෙනෙකු ද ඒ අතර සිටී. සුළු වැරදි සම්බන්ධයෙන් තවත් 77 දෙනෙකුට නිදහස හිමිව ඇත.

 







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'