Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

බිත්තර කුකුල් මස් හිගය අවසන් කරමින් තිරිඟු ආනයනයට පියවර ගැනේ





සත්ව ආහාර සදහා අවශ්‍ය තිරිඟු හිගය හේතුවෙන් සත්ව නිශ්පාදන කරුවන් දැඩි අර්බුධයකට මුහුණපා සිටින අතර 
සාධාරණ මිලකට මාංශ සහ ඒ ආශ්‍රිත ආහාර පාරිභෝගික ජනතාවට සැපයීම ක්‍රමවත් කිරීමටත් රජය ගෙන ඇති තීරණයට අනුව තිරිඟු ආනයනයට පියවර ගත් බව අධ්‍යක්ෂ ජනරාල්  පශු වෛද්‍ය හේමමාලී කොතලාවල  පැවසුවාය.

කුකුළු මස් කිලෝවක පාලන මිල රුපියල් 430ක් ලෙස රජය පනවා තිබෙන බවත් පැවසූ වෛද්‍යවරිය ඉදිරි සති කීපය ඇතුළත තිරිඟු ආනයනය කෙරෙනු ඇති බවද කීවාය.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'