Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

කොටිකාවත්ත නිවසකින් මතුවූ තහනම් භාන්ඩ තොගය





සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල්වත්තේ ධනුක නැමැත්තාගේ සමීපතම ගෝලයෙක් වන ඩුබායිහි සැඟව සිටින ජූඩ් බෙට් නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන මෙහෙයුම්කරුවාගේ කොටිකාවත්ත නිවස තුළ සඟවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනාකමින් යුත් ගංජා තොගයක් සහ රුපියල් ලක්ෂ 55කට අධික මුදල් තොගයක් අත්තඩංගුවට ගෙන ඇත

24 හැවිරිදි සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ගංජා තොගයේ සහ මුදල් සොයා ගැනීමට පොලිසිය හැකිවිය

කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි

 







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'