Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

වැවේ ගිලුණු කෙනාට කොවිඩ් ඇනලා





ඉකුත් 22 දා ආණමඩුව H 8 ගම්මානයේ වැවක දිය නාමින් සිටියදී  පුද්ගලයෙක් දියේ ගිලි මරණයට පත්වී තිබේ

මළ සිරුරට කල තිබූ PCR පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.

ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රවී අබේරත්න මහතා අද (24) පැවසීය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ 60 හැවිරිදි තිදරු පියෙකි.

 







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'