Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

ලක්ශ 12 ක බඩු නිකම් බෙදලා





කොරෝනාවෙන් පීඩාවට පත් ජනතාවට  ලක්ශ 12 ක් වටිනා එලව්ලු පාර්සල් බෙදා දීමට ගාල්ලේ දෙවට කටුගොඩ පදිංචි උභය නන්දන මහතා කටයුතු කලා

ග්‍රාමනිලධාරි වසම් පහක පවුල් 2500 කට මේ එලව්ලු බෙදා දුන් අතර ඊයේ (23) මෙම සත් ක්‍රියාව සංවිධානය කර තිබිනි







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'