Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

එක ගමක් ආසාධිතයින් 40 ක්





එකම ගමකින් ආසාධිතයින් 40 ක් වාර්තා වීමේ බරපතළ තත්වයක් අද උදාවී තිබේ. වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයට අයත් බොරගස් හුලංකපොල්ල ප්‍රදේශයෙන් ඊයේ (23) දින කොවිඩ් ආසාදිතයින් 40 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ 40 වාර්තා වූයේ පසුගිය දින කිහිපයේ වාර්තා වූ රෝගීන්ගේ ආශ්‍රිතයින් 30 දෙනෙකු සහ අහඹු ලෙස සිදුකර තිබූ PCR පරීක්ෂණවලින් ආසාදිතයින් 10 දෙනෙකු ලෙසය







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'