Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

"තනියම ඇවිල්ල පුටුවෙ වාඩි උනා කියලා විපක්ශ නායක කම දෙනව ද " රාජිත අසයි





රනිල් වික්‍රමසිංහ මහතා නුදුරේදීම විපක්ශ නායක වන බවට පැතිරෙන ආරංචිය පිලිබදව රාජිත සේනාරත්න මහට්ගාගෙන් විමසීමක් කලා

එවිට ඒ මහතා පැවසුවේ

"රනිල් වික්‍රමසිංහ කවුරුත් නැතුව තනියම  ඇවිල්ල පුටුවෙ වාඩි උනා කියලා  එයාට විපක්ශ නායක කම දෙනවද ?.  ඒවා බොරු කතා සිහින. වසර විසි ගාණක් පක්ශ නායක වෙලා අන්තිමට තමන්ගේ ආසනෙත් නැති වෙන විදියට පරාද උනා. එයාට පුලුවන් ද පක්ශෙ ගොඩ ගන්න ."

 වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ විපක්ශය තුල ප්‍රශ්න ඇට්ජි නොකර මහත්මයකු සේ කටයුතු කල යුතු බවයි







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'