Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

හෙට ජනපති ජාතිය අමතයි





ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා හෙට (25)  රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ජනාධිපති ලේක්ම් කාර්‍යාලය පවසා සිටී







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'