Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

මෝචරියට ගෙනියන්න සූදානම් වූ මිනිය නැගිටලා. රෝගීන්ගේ මර ලතෝනි මැද රෝහල් සේවකයෝ හිස් ලුලූ අත දිවයති





රෝහල් වාට්ටුවක මියගිය කාන්තාවකගේ දේහයක් වාට්ටුවෙ පැය 2 ක් තැබීමෙන් අනතුරු ව මෝචරියට රැගෙන යාමට රෝහල් සේවකයෝ ට්‍රොලියක් රැගෙන පැමිණ ඇත.

එහිදී මෘත දේහය ඇති වාට්ටුවෙ කාන්තා රෝගීන් බිය පත්ව හිසේ සිට දෙපතුල තෙක් පොරවාගෙන නිදා සිට තිබේ

සුදු රෙද්දකින් වැසූ දේහය රැගෙන යාමට රෝහල් සේවකයන් උත්සාහ දරද්දී රෙද්ද ඉවත් කරගෙන මියගියයැයි සිතූ අය අවදි වී තිබේ.

බියපත් රෝහල් සේවකයෝ හිස් ලූලූ අත දිව ගිය අතර රෝගීන්ද මර හඩ තැලූහ.

මෘත ශරීරය වෙනත් ස්ථානයක තිබියදී මිය ගියා යැයි සිතා රැගෙයාමට උත්සාහ කර ඇත්තේ නින්දේ සිටි කාන්තාවක් බව පසුව හෙලිවී ඇත







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'