Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

මහර බන්ධනාගාරය කැලබෙයි.නිදහස් කරන්න නැත්තං මරන්න සිරකරුවෝ ඉල්ලති





මරණිය දණ්ඩනයට නියම ව මහර බන්ධනාගාරයේ සිටින සිරකරුවන් ආහාර වර්ජනයක් ආරම්භ කර ඇත.


දුමින්ද සිල්වා නිදහස් කල ආකාරයට තමන්ද නිදහස් කරන ලෙසත් නැතිනම් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙසත් උපවාසයේ යෙදෙන රැඳවියන් ඉල්ලා සිටිති.

 

 







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'