Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

ගයේශා පෙරේරා ලංකාවේ දාලා ගිය දේ





පුංචි තිරයේත් සිනමාවේත් තාරකාවක් උණ ගයේශා එයාගෙ  පුංචි පවුලත් එක්කම ජීවත් වෙන්නේ ඇමරිකාවේ

ඒත් ඇගේ රසිකයො ඈව අමතක කරලා නෑ සමාජ මාධ්‍ය හරහා තවමත් ඇයව රසිකයින් අමතන බව ඈ පවසනව

පුංචි කාලෙකට විවේකයක් ගන්න තමයි රංගනයෙන් ඈත් වෙලා විදෙස් ගත වෙන්න  තීරණය ගත්තේ කියලා ගයේශා කියනවා
 ඒවගේම කොරෝනා ප්‍රශ්නය ඉවර වුණාම ආයෙත් ලංකාවට ඇවිත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනව කියලා ත් ගයේශා කියනවා

"මාව ප්‍රේක්ෂකයන්ට අමතක නොවෙන්න දේවල් මම ලංකාවේ ඉතිරි කරලා ඇවිත් තියෙන්නේ. මට ලොකු දුකක් දැනෙන්නෙ නැත්තේ ඒ නිසා."
කියලා ගයේශා වැඩිදුරටත් කියා සිටිනවා

 

 







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'