Helabima

ලීක් වුනු හඩ පටයේ ඇත්ත නැත්ත එලියට . දිල්රුක්ෂි ඩයස් නැවත සේවයට





ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ අල්ලස් දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් හා හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ  අතර පැවති දුරකථන සංවාදය සංස්කරණය කරන ලද්දක් බව පරිපාලන අභියාචනා විනිශ්චය සභාව තහවුරු කර ඇත

ඒ අනුව හඩ  පටය නිසා වැඩ තහනම් කර අනිවාර්ය සේවා නිවාඩු යැවීමට ලක් කරනු ලැබ  සිටි  දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ගේ එම වැඩ තහනම් කිරීමේ නියෝගය අහෝසි කරන ලෙසත් වහා රාජකාරී කටයුතු ආරම්භ කිරීමට අවසර දෙන ලෙසත් දන්වා ඇත.

මේ අතර තමනට මෙම හඬ පට සිදුවීම නිසා සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 2 ක මුදලක් වහාම ගෙවන්නැයි දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සේනාධිපති මහතා වෙත එන්තරවාසි ලිපියක් යවා තිබේ.




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us