Helabima

තරග තහනමට ලක් වූ ක්‍රිකට් ක්‍රීඩකයා ඇමරිකානු කණ්ඩායමට ?





එංගලන්තයේ සංචාරයක නිරත වෙමින් සිටියදී ජෛව බුබුල බිඳිමින්   විනය විරෝධීව හැසිරුනේ යැයි දේශීය හා ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක‍්‍රීකට් කණ්ඩායම නියෝජනය කළ  නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන්  තිදෙනාගෙන් අයෙක් රට හැර යාමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තාවෙයි.

ඔහු ඇමෙරිකාවට ගොස් එරට ක්‍රිකට් කණ්ඩායම් සමඟ එක්වීමට සූදානමකින් සිටින බවද නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.

ආසන්න දින කිහිපයේදී එකී ක්‍රීඩකයා තම සමාජ ජාල ගිණුමේ මෙරට ක්‍රිකට් ප්‍රෙක්‍ෂකයන්ට ස්තුති කරමින් සටහන් කිහිපයක් ද පළකර තිබිණි.




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us