Helabima

පිළියන්දල තැපැල් පොකුර





පසුගිය දින කිහිපය තුළ පිළියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකු ආසාදිතයින් බවට හඳුනාගැනීමත් සමඟ එහි තවත් සේවකයින් 35දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර තිබේ

එහිදී සේවකයින් 18 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත.පිරිස නිවෙස් නිරෝධායනය සඳහා යොමුකර ඇත.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us