Helabima

බන්දුල ගුණවර්ධනගේ නිල නිවසේදී දැරියක් දුෂණයට ?





හිටපු වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් භාවිත කල නිල නිවසේ දැන් හිමිකාරිත්වය දරන්නේ වත්මන් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතාය 

රිෂාඩ් බදියුදීන්මෙම නිල නිවස භාවිතා කරන සමයේ එහි බාලවයස්කාර දැරියක් දුෂණයට  ලක්වූ බවට තොරතුරු පළ වීම හේතුවෙන්  බන්දුල ගුණවර්ධන මහතා  එම  අමාත්‍ය නිල නිවාසය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත භාරදී තිබේ

එමෙන්ම එම සමයේ නිළනිවස අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 21 ක් වැය කර ඇති බවද සඳහන් වෙයි.


 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us