Helabima

හමුදා සේවයෙන් ඉවත් කල නිලධාරියෙකුට මාණ්ඩලික ප්‍රධානි ධුරයක්





කොටි ත‍්‍රස්තවාදීන් කටුනායක ගුවන් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කල අවස්ථාවේ රාජකාරිය පැහැරහැරීම ගැන වරදකරු වී සේවයෙන් ඉවත්කළ හිටපු ගුවන් හමුදා නිලධාරියකු රාජ්‍ය මණ්ඩලයක ප‍්‍රධානියා ලෙස පත්කර ඇත.


ජයේ සේවයෙන් ඉවත්කළ නිලධාරියෙක් යළි රාජ්‍ය සේවයට බඳවා ගැනීම තහනම් නමුත් එය නොතකා මෙම පත්වීම කර තිබෙන්නේ කටුනායක ප‍්‍රහාරයට  වසර 20 ක් සපිරුණු මොහොතෙයි 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us