Helabima

එන්නත්කරණය වේගවත් වෙද්දී තවත් සුභ ආරංචියක්





කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි තවත් 1,958 දෙනෙකු සුවය ලබා තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ වෛරසය ආසාදනය වී සිටි 280,868 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බවය.

මෙරටින් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 311,349 දෙනෙකු වාර්තා වී ඇති අතර, තහවුරු කර ඇති මරණ සංඛ්‍යාව 4,508ක් වේ







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us