Helabima

අවාසනාව ගෙනා කිරි බදුන






මැදිරිගිරිය ට්‍රැක් 8 ප්‍රදේශයේ පදිංචි ඒච්.එම් ඔනාරා හිමයංගි නමැති කුඩා දැරිය  මිත්තනිය බාරයේ සිටියදි  අයිස්ක්‍රීම් නිෂ්පාදනය සඳහා  විශාල  භාජනයක උණු කළ එම එළකිරි භාජනයකට වැටි බරපතල පිළිස්සුම් තුවාල ලබා  තිබේ 


සිද්ධිය සිදු වූ අවස්ථාවේම නිවැසියන් මෙම දැරිය මැදිරිගිරිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඒම අවස්ථාවේම වැඩිදුර ප්‍රතිකාර සඳහා දැරිය කොළඹ ජාතික රෝහලට වෙත මාරු කර යවා ඇත.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 13ක් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us