Helabima

මවුස්සාකැලේ නඩත්තුවක් කෙසෙල්ගමුඔය අසල ජනතාවට අනතුරු අගවයි





නඩත්තු කටයුත්තක් හේතුවෙන් මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු අද   දින 12ක් වරින් වර විවෘත කර තබන බවට  විදුලි බල මණ්ඩලය දැන් වූ බව  නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසයි.


 ජලාශ වේල්ලට පහලින් වු කෙසෙල්ගමුඔයේ සහ කැලණි ගගේ ජල මට්ටම තරමක් වැඩි විය හැකි බැවින් ඒ පිළිබදව කෙසෙල්ගමුඔයේ සහ කැලණි ගගේ ජලය පරිහරණය කරන පුද්ගලයන් සැලකිල්ලෙන් සිටින ලෙස ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා ඉල්ලා සිටියි.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us