Helabima

කොවිඩ් ආසාධිත බව දැනගත් විගස දෙදරු පියෙක් මහමග ඇද වැටි මිය යයි





කැස්ස සහ සුලු පපුවේ අමාරුවක්  ඇති වූ නිසා රාගම පෞද්ගලික රෝහලට ගොස්  රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයක් සිදු කරගත් පුද්ගලයකු  එම පරික්ෂණයේදි කොවිඩ් පොසිටිව් පුද්ගලයෙකු බව තහවුරු වී  ඇති අතර  පරීක්ෂණ වාර්තාවත් අතැතිව  ගමන් කරද්දී මහ මග ඇද වැටි මියගොස් ඇත


කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන ඇති මෙම පුද්ගලයාගේ දේහය රාගම ශික්ෂණ මහ රෝහලට ගෙන ගොස් එහිදී සිදු කරන ලද PCR පරීක්ෂණයේ දී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු සිදු කළ රාගම පොලිසිය පැවසුවේ.




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us