Helabima

මාස තුනකට පසු රාජ්‍ය සේවකයෝ වැඩට එති





මෙතෙක් රාජ්‍ය සේවකයන් සදහා පැවති සීමිත රාජකාරි වලට අදාල සියලුම චක්‍රලේඛ අවලංගු කරමින් අද සිට සියළුම රාජ්‍ය සේවකයන් රාජකාරියට කැඳවා තිබිණි.

රාජ්‍ය සේවකයන් සේවය සඳහා පැමිණීම සියයට 80ට ඉක්මවූ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි 
වසරකට වැඩි කාලයක් තිස්සේ රාජ්‍ය සේවකයන් සේවයට කැදවන ලද්දේ කොටස් වශයෙන් වන අතර ඒද අවශ්‍යතාවය මත පදනම්වය.




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us