Helabima

රාජ්‍ය සේවකයන් වැඩට කැදවද්දී කොරෝනා ආසාදිතයින් තව තවත් ඉහලට






කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 702 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,382කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 313,731ක් දක්වා ඉහළගොස් තිබේ.





Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us