Helabima

පක්ෂ කිහිපයක් එක් වී අලුත් වැඩක






එක්සත් වාමාංශික පෙරමුණ, ලංකා ජනතා පක්ෂය, ප්‍රගතිශීලි ජාතික සේවක පක්ෂය, ජාතික ජනතා පක්ෂය, ජාතික ජනතා ව්‍යාපාරය, එක්සත් සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා සමාජවාදී පෙරමුණ යන දේශපාලන පක්ෂ ඒකාබද්ධව  “අපි ශ්‍රී ලංකා“ නමින් සංවිධානයක් ගොඩනගා තිබේ 

අද පස්වරුවේ නාවල කොස්වත්ත ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකදී පැවති බව වාර්තා විය.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කඩුවෙල හිටපු නගාරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා,

"මේක යුගයේ අවශ්‍යතාවයක්. අපිට මේ සටන තනි තනිව කරන්න බෑ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවේ ශාඛාවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගන්න ඕනේ. අපිට යන්න තැනක් තියෙන්න ඕනේ.


 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us