Helabima

අද ( 2) රිෂාඩ් ගේ නිවසේ සිදු වූ දේ හෙලිදරව් වේ






රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද  රිෂාඩ් බදුර්දීන්ගේ කොළඹ පිහිටි නිවස දැඩි පරීක්ෂාවට ලක්  කල බව රජයේ රස පරීක්ෂිකා ගෞරි රාමණා මහත්මිය පැවසුවාය


මෙසේ පරීක්ෂාවට ලක් කෙරුණු ස්ථාන අතර මියගිය මෙහෙකාර තරුණිය සිටි කාමරයද වෙයි.

මෙහෙකාර තරුණියගේ මරණය සම්බන්ධයෙන් රිශාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු ඥාතීහු කිහිපදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us