Helabima

“Miss International UK” කිරුල ලාංකීය සම්භවයක් ඇති රුමතියකට






 එංගලන්තයේ වාසය කරන  මවුපිය යුවලකට දාව 2000 වර්ශයේ නත්තල් දවසේ උපත ලැබූ  ෆ්රන්සිකා එවන්ජලීන්  2021 july 23 වන දින පැවති “Miss International UK” තේරීමේ තරගයේ කිරුල තමන් සතු කරගනිමින් ශ්‍රී ලාංකිකයන් හට අභිමානයක් ගෙන ඒමට සමත් වුවාය 


Miss Teen Great Britain 2018/2019 වර්ෂයන්හීදීද එම කිරුළු තමා සතු කරගත් මැය ඉදිරි November මාසයේ ජපානයේ පැවැත්වීමට නියමිත රටවල් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන ලොව ප්‍රමුඛතම රූ රැජින තේරීමේ තරගයන් 3 න් එකක් වන “Miss World International” තරගය සදහා සුදුසුකම් සපුරා ඇති අතර එ සදහා සහභාගී වීමට නියමිතය.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us