Helabima

තැපෑලෙන් නිවේදනයක්





තැපැල් කාර්යාල හරහා සිදුවන වැඩිහිටි ආධාර දීමනා ඇතුළු ගෙවීම් කටයුතු සදහා එළඹෙන 17 වනදා සහ 18 වනදා තැපැල් කාර්යාල විවෘත වනු ඇත 

සංචරණ සිමාකලය අතරතුර සඳුදා, අඟහරුවාදා, සිකුරාදා හා සෙනසුරාදා   දිවයිනේ සියලු තැපැල් කාර්යාල විවෘතව  තබා බදාදා සහ බ්‍රහස්පතින්දා දින 2ක වසා  තබන බව තැපැල්පතිවරයා නිවෙදනයකරයි 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us